Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Sunday, September 21, 2014

නොමිලේ ඕනෑ තරම් SMS යවන්න

නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්. හැබැයි ඉතින් මේ වෙබ් අඩවියෙන් ලබා දෙන මේ වටිනා පහසුකම අනිසි දේවල් වලට යොදා නොගැනීම තමයි අපේ වගකීම. එහෙම නොවුනොත් ඉතින් ඉස්සරත් මේ වගේ පහසුකම් ලබා දුන් වෙබ් අඩව් වලට වුනා වගේම මේ වෙබ් අඩව්යත් නවතා දමන්නට සිදුවේවි. එහෙම උනෙත් ඉතින් ඒ පාඩුවත් අපටම තමයි.

මේ වෙබ් අඩවිය තමයි afreesms.com. මේ වෙබ් අඩවියට ගිය විට ඔයාලට දකින්නට ලැබෙනවා ලොකේ පුරා ගොඩක් රටවල නම් අඩංගු පිටුවක්. එතනින් ඔයාලට කැමැති රටක් තෝරාගෙන ඒ රටට නොමිලේ ඕනෑ තරම් SMS යවන්න පුලුවන්. මේ වෙබ් අඩවියේ තියෙන විශේෂත්වයන් තමයි පහත දැක්වෙන්නේ.
සම්පූර්ණ වශයෙන්ම නොමිලේ SMS යැවිය හැකි වීම.
ඕනෑ ම දුරකථන අංකයකින් යවන ආකාරයට SMS යැවිය හැකි වීම.
• Unlimited
ලෙස SMS යැවිය හැකි වීම.
ලියාපදිංවීමක් අවශ්‍ය නොවීම.
එහෙනම් ඉතින් මේ එස් එම් එස් පහසුකම ඔයාලත් අත් විදින්න.
(මෙම වෙබ් අඩවිය තුළ ඇති Download Links මත Click කළ පසු Open වනුයේ Adfly වෙබ් අඩවියයි. එහි තත්පර 5 කාලයක් රැදී සිට එහි දකුණු පස ඉහල ඇති adfly button එක මත Click කර අදාළ දේ බාගත කරගන්න.)

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment