Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Monday, October 27, 2014

Like වලට Comments වලට මුදල් ගෙවන අලුත් සමාජ ජාලයක් එයි..


TSU ගැන මේ ටිකේ අපේ අයගේ ජනප්‍රියම දේ මෙන්න මේ  TSU ඒක සමාජජාල වෙබ් අඩවියක් හරියට Facebook වගේ අපිට Profile එකක් Free හදාගෙන ඒක මාර්ගයේන් විවිධ ඡායාරූප අදහස් හුවමාරු කරගන්න පුලුවන්. එකම වෙනස මේකේ අපි කරන Post, Like, Comments අනුව අපිට යම් ගෙවීමක් කරනවා කියන එක. ඒයාලා කියන්නේ මේකේ උපයන මුදලින් 90% සමාජිකයන් අතරෙම බෙදලා දෙනවා කියලා. මෙන්න මේ ටික තමා දැනට දන්නේ මොකද ඒයාලා මේ එක ආරම්භ කරලා වැඩි දවසක් නෑ තාම. FB එකේ ගියාට අපිට සල්ලි වියදම් වෙනවා මිසක් ලැබෙන්නේ නෑන‍ේ ඒ නිසා මෙිකත් කරල බලන්න මට හිතෙන විදිහට මේ ගොල්ලෝ මේ විදිහට කරගෙන ගියොත් ලගදීම FB වලට ලොකු බලපෑමක් වෙනවා.ඒ වගේම සැහෙන්න ජනප්‍රිය වෙයි කියලත් හිතෙනවා.

මේ සයිට් එකේ   කෙලින්ම ගිහින් රෙජිස්ටර් වෙන්න බෑහැ කලින් රෙජිස්ටර් උන කෙනෙක් හරහා ගිහින් විතරයි රෙජිස්ටර් වෙන්න පුළූවන් මෙන්න මගේ එක තියනවා ඔයාලත් ගිහින් ඉක්මනටම ගිණුමක් හදා ගන්න. කලින්ම ගිණුමක් හදලා තියා ගන්න කෝකටත් හොදයිනේ. ඉක්මනින්ම ගිණුමක් හදා ගන්න පුලුවන් වැඩේ හරිම ලේසියි.
මෙන්න මේ ලින්ක් එක හරහා ලොග් වෙන්න වෙලාම බලන්නකෝ මාරු ...........
http://www.tsu.co/Kavindu18

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment